අප ආයතනය සතු අංශයන්

    ආයතන අංශය
    ආයතනය තුළ ක්‍රියාත්මක වැඩසටහන් සහ ව්‍යාපෘතිවලට අදාල මුලික සැලසුම්කරණය, මානව සම්පත් කළමනාකරණය, සේවකයින් බඳවා ගැනීම, විනය පාලනය ආදි කටයුතු මෙම අංශය මගින් ක්‍රියාත්මක කරයි.

 

    ගිණුම් අංශය
    ක්‍රියාත්මක වැඩ සටහන් හා ව්‍යාපෘති මුල්‍ය කළමනාකරණය, මුල්‍ය ලේඛන සකස් කිරීම, ප්‍රසම්පාදනය ආදී මුලික කාර්යයන් මෙම අංශය මගින් ඉටුකරනු ලබයි.