මහගෙදර සංචාරක නිකේතනය
- බහුමාධ්‍ය සහ අන්තර්ජාල පහසුකම්වලින් සමන්විත වායු සමනය කළ දේශන ශාලාව(පිරිස 100 ට අසුන්ගත හැකි වායු සමනය කල ශාලාව )
- වායු සමනය කළ කාමර ( කාමර 03) පහසුකම්
- වායු සමනය නොකළ කාමර ( කාමර 03) පහසුකම්
- දුරකථන අංකය – 037 – 222 5340 ( මානව සම්පත් සංවර්ධන අධිකාරිය)
- දුරකථන අංකය – 037 – 222 3375 (මහගෙදර සංචාරක නිකේතනය)
- විද්‍යුත් ලිපිනය – hrdanwp@yahoo.com
- ෆැක්ස් අංකය – 037 – 222 0207
- ගිණුම් අංකය – 012 100 140 41 60 32 (මහජන බැංකුව)
- පළාත් රාජ්‍ය සේවය :- රු. 5,000.00
- රාජ්‍ය සේවය :- රු. 7,500.00
- අර්ධ රාජ්‍ය සේවය :- රු.15,000.00
- පෞද්ගලික අංශය :- රු.20,000.00
කාමර වෙන්කිරිම
රාජ්‍ය අංශය | අර්ධ රාජ්‍ය/ පෞද්ගලික අංශ | |
වායු සමනයකල කාමර | 1,250.00 | 3,000.00 |
වායු සමනය නොකල කාමර | 1,000.00 | 2,000.00 |
රාජ්‍ය සේවය
1.වෙන් කිරීම සිදුකරන ආකාරය (කාර්යාලයට පැමිණ)
- සේවා සහතිකයේ මුල් පිටපත හෝ සේවා හැදුනුම්පතෙහි ඡායා පිටපතක් ලබා දිය යුතුය.
- ආයතනයේ ඇති අයදුම්පත සම්පූර්ණ කල යුතුය.
- සම්පූර්ණ මුදල ආයතනයවෙත ගෙවිය යුතුය.
2.වෙන් කිරීම සිදුකරන ආකාරය (කාර්යාලයට නොපැමිණ)
- ඉල්ලීමේ ලිපිය මේල් කල යුතුය.
- සේවා සහතිකය හෝ සේවා හැදුනුම්පතෙහි පිටපතක් මේල් කල යුතුය
- අදාල ගිණුමට සම්පූර්ණ මුදල බැර කල යුතුය.
- මුදල් ගෙවීමේ පත්‍රිකාව මේල් කල යුතුය
3.කාමරයක සිටියුතු උපරිම සංඛාව වැඩිහිටියන් දෙදෙනෙකු හා වයස අවු: 12 ට අඩු කුඩා දරුවන් දෙදෙනෙක් පමණි.
4.රාජ්‍ය නිලධාරීන්ට කාමර වෙන් කරන විට වෙන්කර ගන්නා නිලධාරියා/නිලධාරිනිය අනිවාර්යයෙන්ම කාමරවල නතර විය යුතු අතර වෙන් කර ගන්නා නිලධාරියා/නිලධාරිනිය විසින්ම කාමර භාරගත යුතුය.
5.රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ට කාමර වෙන් කිරීමේදී රාජ්‍ය සේවයට අදාල වන ලෙස වෙන් කිරීම් කල හැක.
මුදලක් අය කරනු ඇත.
පෞද්ගලික අංශය
1.වෙන් කිරීම සිදුකරන ආකාරය (කාර්යාලයට පැමිණ)
- ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපතක් ලබා දිය යුතුය.
- ආයතනයේ ඇති අයදුම්පත සම්පූර්ණ කල යුතුය.
- සම්පූර්ණ මුදල ආයතනය වෙත ගෙවිය යුතුය.
2. වෙන් කිරීම සිදුකරන ආකාරය (කාර්යාලයට නෙපැමිණ)
- ඉල්ලීමේ ලිපිය මේල් කල යුතුය
- ජාතික හැදුනුම්පතෙහි පිටපතක් මේල් කල යුතුය
- අදාල ගිණුමට සම්පූර්ණ මුදල බැර කල යුතුය.
- මුදල් ගෙවීමේ පත්‍රිකාව මේල් කල යුතුය.
3. කාමරයක සිටියුතු උපරිම සංඛාව වැඩිහිටියන් දෙදෙනෙකු හා වයස අවු: 12 ට අඩු කුඩා දරුවන් දෙදෙනෙක් පමණි.
4. කාමරවලට අමතර ඇදක් ලබා ගන්නා අවස්ථාවල ඇදක් සඳහා රු.500.00 මුදලක් අය කරනු ඇත.
ශාලාව වෙන් කිරීම – රාජ්‍ය සේව
- පුහුණු වැඩසටහන්/ දේශන /සම්මන්ත්‍රණ ආදිය පැවැත්විය හැක.
- පෝය දිනවල ශාලාව වෙන් කරනු නොලැබේ.
- ආයතනයේ ලිපි ශීර්ෂය යටතේ ආයතන ප්‍රධානියාගේ අත්සනින් යුතු ඉල්ලීමේ ලිපියක් ඉදිරිපත් කර දිනය / දින වෙන් කිරීම. (අතින් / තැපෑල/ ෆැක්ස්)
- වැඩසටහන පැවැත්වෙන ආකාරය පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ඉල්ලීම් ලිපියේ තිබිය යුතුය .(පැවැත්වෙන දිනය, වේලාව, සහභාගීවන පිරිස, ආහාර ( උදේ තේ, දිවා ආහාරය, සවස තේ )
- වැඩසටහන අවසානයේ බංගලා භාරකරු විසින් (වැඩසටහන පැවැත්වු ආයතනය වෙත) එදිනට අදාල බිල්පත ලබා දිය යුතුය.
- පිරිස 15 – 150 දක්වා ආහාර සැපයීම “ මහගෙදර ” සංචාරක නිකේතනයේ සුපවේදියා මගින් ලබා ගත යුතුය.
- පිරිස 150 වැඩි අවස්ථාවල ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් ආහාර ලබා ගත හැක.
- රාත්‍රී කාලයේ උත්සව අවස්ථාවන් සඳහා ඉඩකඩ ලබා දෙන කල අතර රාත්‍රී 11.00 වන විට අදාල උත්සවය අවසන් කල යුතු ය.
ශාලාව වෙන් කිරීම – පෞද්ගලික
- සුහදහමු / උපන්දින සාද / අවුරුදු උත්සව ආදිය පැවැත්විය හැක.
- ආයතනයේ ඇති අයදුම්පත සම්පූර්ණ කිරීම හෝ ඉල්ලීමේ ලිපියක් මේල් කිරීම (දිනය / දින වෙන් කිරිම)
- රු. 10,000.00 අත්තිකාරම් මුදලක් ගෙවිය යුතුයි.
- මාසයක් ඇතුලත අවලංගු කිරීම් සිදු කරන විට ගෙවන ලද මුදලින් 75% ආපසු ගෙවන අතර ඉන්පසුව කරණු ලබන අවලංගු කිරිම් සඳහා ආපසු ගෙවීම් සිදු නොකරයි.
- වැඩසටහන පැවැත්වෙන ආකාරය පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ඉල්ලීම් ලිපියේ තිබිය යුතුය.(පැවැත්වෙන දිනය, වේලාව, සහභාගීවන පිරිස, ආහාර ( උදේ තේ, දිවා ආහාරය, සවස තේ )
- වැඩසටහන අවසානයේ බංගලා භාරකරු විසින් (වැඩසටහන පැවැත්වු අය වෙත) එදිනට අදාල බිල්පත ලබා දෙනු ඇත.
- පිරිස 15 – 150 දක්වා ආහාර සැපයීම “ මහගෙදර ” සංචාරක නිකේතනයේ සුපවේදියා විසින් සිදු කරනු ඇත.
- පිරිස 150 වැඩි අවස්ථාවල ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් ආහාර ලබා ගත හැක.
- රාත්‍රී කාලයේ උත්සව අවස්ථාවන් සඳහා ඉඩකඩ ලබා දෙන කල අතර රාත්‍රී 11.00 වන විට අදාල උත්සවය අවසන් කල යුතු ය.
මංගල උත්සව සඳහා වෙන් කිරීම .
- දිනය වෙන් කිරීම සදහා රු. 10,000.00 අත්තිකාරම් මුදලක් ගෙවිය යුතුයි.
- මහගෙදර මංගල උත්සව සදහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ආහාර ලබා ගත හැක. (ශාලා ගාස්තු අය නොකරයි)
- මහගෙදර උත්සව ශාලාව පමනක් වෙන් කිරීමේදී ගෙවිය යුතු මුදල රු.100,000.00 කි. ( මෙම අවස්ථාවේ ආහාර ඕනෑම ආහාර සැපයුම්කරුවකුගෙන් ලබා ගත හැක)
- වැඩසටහන අවසානයේ බංගලා භාරකරු විසින් (වැඩසටහන පැවැත්වු අය වෙත) එදිනට අදාල බිල්පත ලබා දිය යුතුය.
- මාසයක් ඇතුලත අවලංගු කිරීම් සිදු කරන විට ගෙවන ලද මුදලින් 75% ආපසු ගෙවන අතර ඉන්පසුව කරණු ලබන අවලංගු කිරිම් සඳහා ආපසු ගෙවීම් සිදු නොකරයි.
- 2021 වර්ෂය සදහා ලියාපදිංචි සැපයුම්කරුවන්
ආයතනයේ නම | ලිපිනය | දුරකතන අංකය |
සුමියුරු කේටරින් සර්විස් | 3/490, රත්නරව්ව, මාස්පොත | 037-2265091/ 071-8579155 |