
සත්කාරක සේවා ආරම්භ කිරීම ( මහගෙදර සංචාරක නිකේතනය)
2012
පළාත් සභා අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව “මහගෙදර” සංචාරක නිකේතනයේ කළමණාකාරිත්වය මානව සම්පත් සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදී
මානව සම්පත් කළමනාකරණ නියෝග ක්‍රියාත්මක කිරීම
2012
ප්‍රඥප්තියේ සඳහන් බලතල අනුව මානව සම්පත් සංවර්ධන කාර්යයයේ යෙදෙන ආයතන ලියාපදිංචිය හා නියාමනය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම
පවිත්‍රතා සේවාව ස්ථාපිත කිරීම
2013
වයඹ පළාත් සභා අමාත්‍ය මණ්ඩල තීරණ අංක 05/1අමා2013/07 අනුව පළාත් සභාවට අයත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සමුපකාර හා පෞද්ගලික ආයතන සඳහා පවිත්‍රතා සේවා සැපයීම ආරම්භ කරන ලදී.
අපගේ ඉතිහාසය
වයඹ ස්වයං රැකියා පදනම
1990
පලාතේ ජීවත්වන දුප්පත් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරිම අරමුණු කර ගනිමින් 1990 අංක 05 ප්‍රඥප්තිය යටතේ වයඹ ස්වයං රුකියා පදනම ආරම්භ කර ඇත.
වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය
1994
ස්වයං රැකියා පදනම ප්‍රඥප්තිය සංවර්ධනය පුඵල් වු සේවාවක් පළාතේ ජනතාව වෙත ලගාකර දීම සදහා 1994 අංක 01 ප්‍රඥප්තිය මගින් වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය සථාපිත කර ඇත.
සේවාවන් පුඵල් කිරිම
2004
කුරුණෑගල සහ පුත්තලම යන දිසත්‍රික්ක 02 හි සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය කර ගනිමින් සේවාවන් පුඵල් කිරිම ආරම්භ කරන ලදී.
ආරක්ෂක සේවාව ස්ථාපිත කිරීම
2008
වයඹ පළාත් සභා අමාත්‍ය මණ්ඩල තීරණ අංක 4/1අමා2008/15 සහ 4/1අමා2008/26 මගින් පළාත් සභාවට අයත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සමුපකාර හා පෞද්ගලික ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම ආරම්භ කරන ලදී.
ඉරැදින උපකාරක පංති නියාමනය කිරීම
2015
පළාතේ ක්‍රියාත්මක උපකාරක පංති ඉරුදින ක්‍රියාත්මක කිරීම අති විශේෂ ගැසට් නිවේදන අංක 1905/06 මගින් ආවරණය කරන ලදී.
නඩත්තු අංශය ස්ථාපිත කිරීම
2018
සේවා ලබාදෙන ආයතනවල හදිසි නඩත්තු කටයුතු ඉටුකිරීම සඳහා ආරම්භ කරන ලදී.
මනෝ විද්‍යා උපදේශන සේවාව ස්ථාපිත කිරීම
2021
මානව සම්පත් සංවර්ධන අධිකාරිය හා සම්බන්ධ ප්‍රතිලාභී පවුල් සහ පළාත් සභාවට අයත් ආයතනවල නිලධාරීන් හට සේවා සැපයීම සඳහා ආරම්භ කරන ලදී.