Trusted By More Than 650,000 Happy People
Our projects are fully tested, background checked, license validated and insured
with a 100% satisfaction guarantee.
පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමක මනෝ විද්‍යාත්මක අධ්‍යාපනික වෘත්තිය සාමාජිය හෝ පවුල් ජීවිතය පිළිබඳව ඕනෑම ගැටළුවක දී එම පුද්ගලයාට හෝ එම කණ්ඩායමට අදාල ගැටළුව නිසියාකාරව අවබෝධ කරගෙන ඊට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය ශක්තිය තමන් තුළ වර්ධනයකර ගැනීම පිණිස අවශ්‍ය මග පෙන්වීම, මනෝ ප්‍රථිකාර ලබාදීම හා ආධාරක සේවා සැපයීම මෙහි අරමුණ වේ . සැපයිය හැකි සේවාවන් මානසික සුවය … Continue reading මනෝ විද්‍යා උපදේශණ අංශය..
රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා අත්‍යාවශ්‍ය නඩත්තු සේවා කටයුතු යෝග්‍යතාවයෙන් හා ගුණාත්මක භාවයෙන් යුතුව සැපයිම. දැනට සේවාව සපයන ආයතන ප්‍රධාන අමාත්‍යාංශය (වයඹ) වයඹ ආණ්ඩුකාරවර කාර්යාලය වයඹ ආණ්ඩුකාරවර නිළ නිවස වයඹ සංවර්ධන අධිකාරිය පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව වයඹ පළාත් සභා කාර්යල සංකීර්ණය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පළාතේ පවිත්‍රතා සේවාව ක්‍රියාත්මක … Continue reading නඩත්තු සේවාව..
වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩල තීරණ 2008.02.19 දින අංක 4/1අමා 2008/15 සහ 4/1 අමා 2008/26 අනුව ආරක්ෂක සේවාව ආරම්භ කරන ලදී. වයඹ පළාතේ රැකියා විරහිත අයවලුන් හට සුරක්ෂිත රැකියා අවස්ථා ස්ථාපිත කර ගුණාත්මක ආරක්ෂක සේවාවක් සැපයීම මුලික අරමුණ වේ. රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා සේවා සැපයිම රැකියා විරහිත තරුණ තරුණියන් සදහා සුරක්ෂිත රැකියා අවස්ථා … Continue reading ආරක්ෂක සේවාව..
වයඹ පළාතේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා සංවර්ධන අංශය මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර එහි ප්‍රමුඛතම වැඩසටහන ලෙස ස්වයං ජීවනෝපාය සංවර් ධන වැඩසටහන (වක්‍රීය ණය වැඩසටහන) හදුන්වාදිය හැකිය. මෙමගින් ජනතාවගේ ස්වයං ජීවනෝපායන් හදුනාගැනීම, ස්වයං ජීවනෝපාය සංවර් ධනය සඳහා අවශ්‍ය යෝග්‍ය පුහුණුව හා තාක්ෂණය ලබාදීම, සරල යන්ත්‍ර සුත්‍ර හදුන්වාදීම, අවශ්‍යතාවය පරිදි මුල්‍ය … Continue reading මුල්‍ය ණය සේවා..

Jhon Martin
Chairnan and founder

සභාපති

විධායක අධ්යක්ෂ

විධායක අධ්යක්ෂ

අධ්යක්ෂ මණ්ඩල සමාජික