මෙහෙවර සහ දැක්ම දැක්ම “වයඹ මානව සම්පත් සංවර්ධනයේ පෙර ගමන්කරු” මෙහෙවර “වයඹ පළාතේ ජනතාවගේ හැකියාවන් හදුනාගනිමින් යෝග්‍ය තාක්ෂණය,රැකියා ස්ථාන පුහුණුව, උපකරණ හා මුල්‍යාධාර පහසුකම් සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශය යටතේ ලබා දෙමින් ස්වයං ජිවනෝපායන් සංවර්ධනය කිරිම, ප්‍රශස්ථ මානව සම්පත් කළමනාකරණය සහ රැකියා අවස්ථා ජනනය කිරිම”