වයඹ පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩල තීරණ 2008.02.19 දින අංක 4/1අමා 2008/15 සහ 4/1 අමා 2008/26 අනුව ආරක්ෂක සේවාව ආරම්භ කරන ලදී. වයඹ පළාතේ රැකියා විරහිත අයවලුන් හට සුරක්ෂිත රැකියා අවස්ථා ස්ථාපිත කර ගුණාත්මක ආරක්ෂක සේවාවක් සැපයීම මුලික අරමුණ වේ.
- රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා සේවා සැපයිම
- රැකියා විරහිත තරුණ තරුණියන් සදහා සුරක්ෂිත රැකියා අවස්ථා ලබාදිම
- සේවා ස්ථාන පරීක්ෂා කිරිම හා අධීක්ෂණය
- ආරක්ෂක සේවාවේ නියුතු සේවක සේවිකාවන් සදහා සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
මුලික සුදුසුකම්
- වසර 03 ක් වයඹ පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වන ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය.
- අවම වයස අවුරුදු 22 ට නොඅඩු අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.
- අ.පො.ස.(සා.පොළ) විෂයයන් 04 කින් සමත්වී තිබිය යුතුය.
- ආරක්ෂක සේවා කටයුතුවල නිරතවු පළපුරුද්ද.
- උස අඩි 5 යි අගල් 4 ක් විය යුතුය.
පුහුණුවීම් – මෙම සේවාව සඳහා බඳවා ගනු ලබන අය සඳහා විශේෂ පුහුණුවක් ලබාදෙනු ලබයි.
වැටුප් හා දීමණ
- පඩිපලක සභා වැටුප් හා දීමනා ලබාදෙන ලබයි.
- වයස 5 ක සේවා කාලයක් අය සඳහා පාරිතෝෂික
-
-
- වසර 03 ක් වයඹ පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වන ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය.
- අවම වශයෙන් වසර 10 ක් මානව සම්පත් සංවර්ධන අධිකාරියේ ආරක්ෂක සේවය කර තිබිය යුතුය.
- ආරක්ෂක සේවා කටයුතුවල නිරතවු පළපුරුද්ද.
- අ.පො.ස.(සා.පොළ) විෂයයන් 04 කින් සමත්වී තිබිය යුතුය.මානව සම්පත් සංවර්ධන අධිකාරියේ ආරක්ෂක සේවයේ නියුතු ආරක්ෂක නියාමකයින් අතරින් තෝරාගනු ලබන අතර සුදුසුකම් සහිත අය නොමැති අවස්ථාවලදී පමණක් විවෘත බඳවා ගැනීම් සිදුකරනු ලබයි.
-
පුහුණුවීම් – මෙම සේවාව සඳහා බඳවා ගනු ලබන අය සඳහා විශේෂ පුහුණුවක් ලබාදෙනු ලබයි.
වැටුප් හා දීමණ
- පඩිපලක සභා වැටුප් හා දීමනා ලබාදෙන ලබයි.
- වයස 5 ක සේවා කාලයක් අය සඳහා පාරිතෝෂික
- වයඹ පළාත් සභා කාර්යාල සංකීර්ණය
- වෙළගෙදර ආයුර්වේද රෝහල – කුරුණෑගල
- වයඹ පුහුණු ආයතනය – වාරියපොල
- ගල්ගමුව මුලික රෝහල
- පුත්තලම මුලික රෝහල
- කල්පිටිය මුලික රෝහල
- මාරවිල මුලික රෝහල
- කුලියාපිටිය මුලික රෝහල
- දඹදෙණිය මුලික රෝහල
- පොල්පිතිගම දිසා රෝහල
- නිකවැරටිය මුලික රෝහල
- මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය (වයඹ)
- හෝටල් පාසැල – (වයඹ)
- මහගෙදර සංචාරක නිකේතනය (වයඹ)
- පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමෙන්තුව
- සඳලංකාව රෝහල
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව
- බඩගමුව සංචාරක නිකේතනය
- හෙරලියාවල කර්මාන්තපුරය
- සකුරා පෙර පාසැල
- අධ්‍යාපන සමුපකාර සමිතිය
- මැල්පුර ධීවර සමිතිය
- කෘෂිකර්ම අමාත්‍යාංශය (වයඹ)
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (වයඹ)
- මහව සමුපකාර සංවර්ධන දෙපාර්තමෙන්තුව
- කුලියාපිටිය නගර සභාව
- මලියදේව ආදර්ශ මහා විදුහල – කුරුණෑගල
- වයඹ රාජකීය විදුහල
- යන්ත්‍රෝපකරණ අධිකාරිය
- කර්මාන්ත සේවා කාර්යංශ කාර්යාලය – කුරුණෑගල
- ආණ්ඩුකාරවර කාර්යාලය
- පුත්තලම පළාත් පාලන කොමසාරිස් කාර්යාලය
- දංකොටුව දිසා රෝහල
- හෙට්ටිපොල දිසා රෝහල
- ආණමඩුව මුලික රෝහල
( ආරක්ෂක අංශය 2020)