රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා අත්‍යාවශ්‍ය නඩත්තු සේවා කටයුතු යෝග්‍යතාවයෙන් හා ගුණාත්මක භාවයෙන් යුතුව සැපයිම.
- ප්‍රධාන අමාත්‍යාංශය (වයඹ)
- වයඹ ආණ්ඩුකාරවර කාර්යාලය
- වයඹ ආණ්ඩුකාරවර නිළ නිවස
- වයඹ සංවර්ධන අධිකාරිය
- පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව
- වයඹ පළාත් සභා කාර්යල සංකීර්ණය
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය
- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය
- පළාතේ පවිත්‍රතා සේවාව ක්‍රියාත්මක සියලු ආයතන.
(නඩත්තු අංශය 2020)
- රාක්ක ගැසීම
- පාටේෂන් ගැසීම
- කාපට් ඇතිරීම
- සිවිලින් ගැසීම ප්‍රඥප්තිය
- ජල සිසිල්කරණයන් සවිකිරීම
- ජල පොම්ප සවිකිරීම
- ජල නල එලීම හා අලුත්වැඩියාව
- වායු සමීකරණ යන්ත්‍ර සේවා කිරීම
- තණකොල කැපීමේ යන්ත්‍ර අලුතවාඩියාව
- සියලු ගෘහස්ථ විදුලි කාර්මික කටයුතු
- දොර රෙදි, ජනේල් රෙදි හා තිර රෙදි මසා සවිකිරීම
- වහල ෂීට් සෙවිලි කිරීම හා ජනේල සඳහා වීදුරු සවිකිරීම
- පෙදරේරු කටයුතු
- තීන්ත අලේප කිරිම