වයඹ පළාත් සභාවේ අංක 05/01 අමා 2013/07 දරණ 201305.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය යටතේ වයඹ පළාත් සභාවේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සමුපකාර ආයතන සහ පෞද්ගලික ආයතන සඳහා මෙම සේවාව ක්‍රියාත්මක වේ.

  1. රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා සේවා සැපයිම
  2. රැකියා විරහිත තරුණ තරුණියන් සදහා සුරක්ෂිත රැකියා අවස්ථා ලබාදිම
  3. සේවා ස්ථාන පරීක්ෂා කිරිම හා අධීක්ෂණය
  4. පවිත්‍රතා සේවාවේ නියුතු සේවක සේවිකාවන් සදහා සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම

පවිත්‍රතා සේවාවේ කම්කරු

  • වසර 03 ක් වයඹ පළාතේ ස්ථීර පදිංචිකරුවෙකු වන ශ්‍රී ලාංකිකයෙකු විය යුතුය.
  • අවම වශයෙන් අට ශ්‍රේණිය සමත් විය යුතුය.
  • අවම වයස අවුරුදු 18 ට නොඅඩු  අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

පවිත්‍රතා සේවය සඳහා බඳවා ගනු ලබන අය සඳහා විශේෂ පුහුණුවක් ලබාදෙන අතර  වාර්ෂික විශේෂ පුහුණු කිරීම් වලට යොමු කරනු ලබයි.

දැනට සේවාව සපයන ආයතන

  1. වයඹ පළාත් සභා කාර්යාල සංකීර්ණය
  2. වයඹ ආණ්ඩුකාරවර කාර්යාලය
  3. කුරුණෑගල ආයුර්වේද රෝහල
  4. වයඹ පුහුණු ආයතනය – වාරියපොල
  5. ගල්ගමුව රෝහල
  6. පුත්තලම රෝහල
  7. කල්පිටිය රෝහල
  8. මාරවිල රෝහල
  9. කුලියාපිටිය රෝහල
  10. දඹදෙණිය රෝහල
  11. පොල්පිතිගම රෝහල
  12. මලියදේව බාලිකා විදුහල – කුරුණෑගල
  13. දම්මිස්සර විදුහල – නාත්තන්ඩිය
  14. රත්මල්ගොඩ විදුහල – පොල්ගහවෙල
  15. මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය (වයඹ)
  16. උසස් තාක්ෂණ ආයතනය (වයඹ)
  17. මහගෙදර සංචාරක නිකේතනය (වයඹ)
  18. පරිසර අධිකාරිය (වයඹ)
  19. කෘෂිකර්ම අමාත්‍යාංශය (වයඹ)
  20. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය (වයඹ)
  21. යන්ත්‍රෝපකරන අධිකාරිය (වයඹ)
  22. පළාත් පාලන කොමාසාරිස් කාර්යාලය – පුත්තලම
  23. විදුලි සමුපකාර සමිතිය – කුරුණෑගල